JUN
25
බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ(24) දින නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111 ක මට්ටමේ පැවතියත් පෙරේදා එය ඇමරිකානු ඩොලර් 106 දක්වා පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය වසරේ දෙසැම්බරයේ සිට ම පෙන්නුම් කළේ වැඩිවීමක් .
230 Views
Comments