තෙල් ඉල්ලන අහිංසක මිනිසුන්ට තුවක්කු පෙන්නන අමානුෂික පහරදීම් කරන මේ පොලිස් නිලධාරීන් කව්ද? (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

තෙල් ඉල්ලන අහිංසක මිනිසුන්ට තුවක්කු පෙන්නන අමානුෂික පහරදීම් කරන මේ පොලිස් නිලධාරීන් කව්ද? (VIDEO)

තෙල් ඉල්ලන අහිංසක මිනිසුන්ට තුවක්කු පෙන්නන අමානුෂික පහරදීම් කරන මේ පොලිස් නිලධාරීන් කව්ද? (VIDEO)

ඊයේ(17) දිනයේත් තෙල් නොමැතිවීමෙන් සාමාන්‍ය ජනතාව පැය ගණනාවක් මහමග රස්තියාදු වන අයුරු දක්නනට ලැබිණ.

 

කෙසේවුවත් මෙහිදී කුරුණෑගල මාස්පොතදී පොලිස් නිලධාරීන් තුවක්කු ගෙන ජනතාවට පහර දෙමින් හැසිරෙන ආකාරයක් දැකගන්නට තිබිණ.

 

එව වීඩියෝව පහතින්

 

 

Mekt nam patt aul giya 💔 Ammt hkn mahajana arakshawa 💩

Posted by Matt Murdock on Friday, June 17, 2022

 

views

291 Views

Comments

arrow-up