JUN
18
අදත් ගෑස් බෙදා හරින්නේ නෑ - ලිට්‍රො ගෑස් සමාගම කියයි.

අදත්(18) ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා නොහරින බව ලිට්‍රෝ සමාගම විසින් දැනුම් දී ඇත.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව ද ලිට්‍රෝ සමාගම පවසා ඇත.
නමුත් ඊයේ රාත්‍රියෙත් ගෑස් මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුනි.
229 Views
Comments