ඇමරිකාවට කොරෝනා පරීක්ෂණ එපා කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

ඇමරිකාවට කොරෝනා පරීක්ෂණ එපා කියයි

ඇමරිකාවට කොරෝනා පරීක්ෂණ එපා කියයි

තම රටට ඇතුලු වන විදේශිකයන්ට කොරෝනා පරීක්ෂණය සිදුකිරීම නැවැත්වීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

 

ඇමරිකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය අඩු වීමත් සමඟ රෝගය පිලිබඳ යම් සුභදායී ප්‍රගතියක් පෙන්නුම් කිරීම මෙයට හේතුවයි.

 

කෙසේ නමුත් බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ තවදුරටත් මේ පිලිබඳව පරීක්ෂාවෙන් පසු වෙන බවයි.

views

410 Views

Comments

arrow-up