දුවන්න සල්ලි නැ..- රාජ්‍ය සේවය දින හතරකට සීමා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

දුවන්න සල්ලි නැ..- රාජ්‍ය සේවය දින හතරකට සීමා කරයි

දුවන්න සල්ලි නැ..- රාජ්‍ය සේවය දින හතරකට සීමා කරයි

ඇතිවී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීමට රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සතියකට දින හතරකට සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.


මීට අදාළ කැබිනට් සංදේශයක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ඉන් අනතුරුව ඒ පිළිබඳව රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ.


ඉන්ධන, විදුලි අර්බුදය මෙන්ම එම ආයතනය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යන වියදම් සීමා කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.

views

614 Views

Comments

arrow-up