සාපෙළ සිසු ගැටුමින් එක් අයෙක් තුවාල ලබා රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

සාපෙළ සිසු ගැටුමින් එක් අයෙක් තුවාල ලබා රෝහලට

සාපෙළ සිසු ගැටුමින් එක් අයෙක් තුවාල ලබා රෝහලට

මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර ඊයේ(28) සවස ඇතිවු ගැටුමකදි එක් සිසුවෙකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවෙකුගේ සහෝදරයෙකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය කියයි.


මන්න පහරින් ඔහුගේ අතක ඇඟිලි තුනක් කැපි ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය සඳහන් කරයි.


මෙම පහරදිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මිටියාගොඩ ‍පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

views

642 Views

Comments

arrow-up