හෙට විදුලිය කපනවාද ? සිදුවන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
28

හෙට විදුලිය කපනවාද ? සිදුවන්නේ මෙහෙමයි

හෙට විදුලිය කපනවාද ? සිදුවන්නේ මෙහෙමයි

හෙට (29) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

 

අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීමට හෙට (29) දිනයේද විදුලි කප්පාදුවක්  සිදුනොවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

views

773 Views

Comments

arrow-up