NOV
03
නව කොවිඩ් මරණ 21ක්

කෝවිඩ් වෛරස ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
781 Views

Comments