තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතවූ රෝගීන් 20 දෙනකු පෙරේදා(26) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

 

ඒත් සමඟම මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,674ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මියගිය අයගෙන් 12 දෙනෙකු අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 - 59ත් අතර අට දෙනෙකුද ඒ අතර සිටිති.

 

මරණ වලින් පිරිමි අය 11ක් සහ කාන්තාවන්  09ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්වේ.

views

769 Views

Comments

arrow-up