OCT
21
පුන්නක්කු මිල 1000කින් වැඩි වෙයි

පුන්නක්කු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1000 කින් එකවර ඉහළ දමා ඇත.
ඒ අනුව රු. 1800ක් වූ පුන්නක්කු කිලෝග්‍රෑමයක මිල දැන් පියල් 2800ක් වී තිබේ.
මේ හේතුවෙන් ගව පාලනයේ නියුතු ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.
1553 Views
Comments