මිල වැඩි කළත් ලීත්‍රෝ සමාගම පාඩුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

මිල වැඩි කළත් ලීත්‍රෝ සමාගම පාඩුයි

මිල වැඩි කළත් ලීත්‍රෝ සමාගම පාඩුයි

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් මිළ ඉහළ දැමුවද ලීත්‍රෝ ගෑස් සමාගම තවදුරටත් පාඩු ලබමින් ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන බවයි.

 

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

views

675 Views

Comments

arrow-up