OCT
14
දෛනික ආසාධිතයින් පන්සීයේ සීමාවට

කොවිඩ් වෛරසය මේ වන විට ලංකාවේ යම් පාලනයකට නතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතරම ආසාධිතයින් පන්සීයේ සීමාව දක්වාම අඩු වීම සුවිශේෂී වේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 513 දෙනෙකු ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 528,248ක් දක්වා ඉහළගොස් තිබේ.
691 Views
Comments