රජයේ රෝහල්වල ඖෂධ 169ක හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

රජයේ රෝහල්වල ඖෂධ 169ක හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ 169ක හිඟයක්

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ රජයේ රෝහල්වල, ඖෂධ නීතිගත සංස්ථාව විසින් බෙදාහරින ඖෂධ වර්ග 169ක පමණ හිඟයක් පවතින බවයි.

 

 


තවද එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනයකට ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දක්වා ඇත.

views

822 Views

Comments

arrow-up