AUG
14
පැලවත්තේදී මාධ්‍යවේදියාට පහරදුන් පුද්ගලයා සමාව ගනී

පැලවත්තේදී ඉකුත්දා දහවල් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පහර දුන් පුද්ගලයා තලංගම පොලීසිය විසින් ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ අනුව පහරදුන් පුද්ගලයා මාධ්‍යවේදියාගෙන් සමාව ගැනීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබුණි.
කොළඹ ගෑස් හිඟය පිළිබඳ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදියා පහරදීමට ලක්විය.
762 Views
Comments