පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් වැඩි මිලට

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද ඇතැම් ආයතන එහි නියමන්ගෙන් රිංගා යාමෙන් ජනතාවගෙන් වැඩි මිලක් අය කරන බවට තොරතුරු වාර්තා වී ඇත.
රුපියල් 2,000 ක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව ගැසට් කර තිබුණද ඇතැම් ආයතන මගින් ඒ සඳහා රුපියල් 3,000 ක් අය කරන බවටයි වාර්තා වුණේ.
වැඩිපුර අය කරන රුපියල් 1000 උපකරණ වෙනුවෙන් යැයි වෙනම බිල්පතක් නිකුත් කරන බව ද අනාවරණ වී ඇත.
794 Views
Comments