දුම්රිය වර්ජනයට මොකද උනේ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
30

දුම්රිය වර්ජනයට මොකද උනේ?

දුම්රිය වර්ජනයට මොකද උනේ?

අද උදෑසන ආරම්භ කළ සංකේත දුම්රිය වර්ජනය අත්හැරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේ දී අද පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

 

දුම්රිය සේවකයින් මෙම වර්ජනයට එළැඹුණේ විද්‍යුත් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම විදෙස් සමාගමකට ලබා දීමට විරෝධය පළ කිරීමටයි.

 

මීට පෙර ද මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඔවුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබිණි.

views

839 Views

Comments

arrow-up