JUN
23
ගැලවුනු ආධාරකය නිසා ලොරිය හිස මතට වැටී පුද්ගලයෙක් මරුට

අලුත්වැඩියා කරමින් සිටි ලොරියේ ආධාරකය ගැලවී යාමෙන් ලොරිය හිස මතට වැටී මැදිරිගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 45හැවිරිදි තිදරු පියෙක්.
කාර්මික දෝෂයකට ලක්වූ මෙම ලොරිය මියගිය පුද්ගලයා විසින් ආධාරකයක තබා ඔසවා අලුත්වැඩියා කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
4657 Views
Comments