JUN
23
හිස වෙන් කළ බිළිඳු මළ සිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් සොයාගැනේ

හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක් මුල්ලේරියා සහ බණ්ඩාර වල යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.
එක් සිරුරක් බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නිවසක් අසලිනුත් අනෙක් සිරුරක් මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ වගුරු බිමකදී ද හමුව තිබුණි.
වෙනස් ප්‍රදේශවලින් හමු වුවත් මෙම බිලිඳු සිරුරු දෙකෙහිම හිස කොටස නොතිබුණි. මෙම සිරුරු වල අනන්‍යතාව තවමත් තහවුරු කර නොමැත.
2592 Views
Comments