බන්ධනාගාර ගත වීම් ඉහල යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

බන්ධනාගාර ගත වීම් ඉහල යයි

බන්ධනාගාර ගත වීම් ඉහල යයි

2022 වර්ෂයේ සිරකරුවන් බන්ධනාගාර ගත වීමේ වැඩි වීමක් දක්නට ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

2022.08.25 දිනට රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අනුව සිරකරුවන් 8285ක් සහ සැකකරුවන් 14,381 ලෙස සියල්ල 22,666ක් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශකර සිටියා.

මෙම සිරකරුවන් විවිධ චෝදනා සම්බන්ධයෙන් සිරගත වූවන් බවයි බන්ධනාගාරය සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ.

 

views

204 Views

Comments

arrow-up