AUG
20
ට්‍රැක්ටරයක් පෙරලී තුනක් මරුට

ට්‍රැක්ටරයක් පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව තිබේ.
මෙම අනතුරු මුතූර්, පච්චනූර් ප්‍රදේශයේ දී අද(19) උදෑසන සිදුව තිබේ.
අනතුරින් ට්‍රැක්ටරයටද බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
246 Views
Comments