NOV
01
පෑලියගොඩ ප්‍රදේශයේ මාර්ග තදබදයක්

කොළඹ - නුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළමේ එම රථවාහන තදබදය ඇතිවී තිබේ.
756 Views

Comments