OCT
25
“ආණ්ඩුවේ තීරණ නිසා හවුල්කාර පක්ෂ කලකිරීමකින්’ - වාසුදේව නානායක්කාර

ආණ්ඩුව ගන්නා සමහර තීන්දු තීරණ නිසා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යම් කලකිරීමකින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පසුගිය දිනවල කෙරවලපිටිය එල්. එන්. ජී බලාගාරයේ කොටස් පවරාදීම සම්බන්ධව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලින් දැඩි විරෝධයක් එල්ල විය.
මෙම අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ආණ්ඩුවේ සියලු දෙනා කඩිනමින් පියවර ගත යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
729 Views
Comments