යොහානි ජනපතිට “මැණිකේ මගේ හිතේ” ගීතය ගයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

යොහානි ජනපතිට “මැණිකේ මගේ හිතේ” ගීතය ගයයි

යොහානි ජනපතිට “මැණිකේ මගේ හිතේ” ගීතය ගයයි

ප්‍රති නිර්මාණය කරන ලද “මැණිකේ මගේ හිතේ” ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවිය අද(18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

ජනාධිපතිවරයාගේ නිවසේ දී එම හමුව සිදුවිය.

 

එම අවස්ථාවේදී යොහානි ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ඉදිරියේ “මැණිකේ මගේ හිතේ” ඇතුළු ගීත කිහිපයක් ගායනා කළාය.

views

744 Views

Comments

arrow-up