JUN
05
සුමනා අමරසිංහ දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 73 වන වියෙහි පසු වූ ඇය හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
'පිපෙන කුමුදු' චිත්‍රපටයෙන් රංගන දිවිය ආරම්භ කළ ඇය සූකිරි කෙල්ල, ඔබයි මමයි සහ සුනේත්‍රා වැනි චිත්‍රපටි වලින් මහජන ජනාදරයට පත්විය.
710 Views
Comments