MAY
29
විදුලි බිලත් තුන්, හතර ගුණයකින් ඉහළට

විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා කරන කර්මාන්ත, හෝටල්, නිවාසවලට සහ අනෙකුත් ආයතනවල විදුලි බිල තුන්ගුණයකින් හෝ හතරගුණකින් ඉහළ යෑමට ඉඩ ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කලේය.
විදුලි ගාස්තුව සංශෝධනය කඩිනමින් වියයුතු බවට යෝජනා කර ඇති බවත් ඉහළ විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කරන ආයතන කළ යුත්තේ සූර්ය පැනල සඳහා කඩිනමින් මාරුවීම පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
625 Views
Comments