ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

 

එහි ජ්‍යෙෂ්ඨ නායක බෘෘස් අයිල්වර්ඩ් මහතා පැවසුවේ, දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බවය.

 

මේ හේතුවෙන් 2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව ඔහු පෙන්වාදෙයි.

 

අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

views

700 Views

Comments

arrow-up