AUG
21
කොවිඩ් ආසාදිතව සිටි තවත් 2,580ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද(21) දිනයේ පිටවගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බවයි.
836 Views
Comments