කොළඹ භූමිතෙල් ගන්න දිගු පෝලිම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කොළඹ භූමිතෙල් ගන්න දිගු පෝලිම්

කොළඹ භූමිතෙල් ගන්න දිගු පෝලිම්

ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමිතෙල් මිලදීගැනීම සඳහා අද(14) උදැසන සිට දිගු පෝලිම් දක්නට ලැබුණි.

 

එහිදී පෝලිමේ සිටි පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ දවස් තුනක සිට මෙම පිරවුම්හලේ භුමිතෙල් ගන්නට නොතිබුණු නිසා ලාෆ්ස් ගෑස් මෙන් භුමිතෙල් ගන්නට නොමැතිවේය යන බියෙන් සිටි බවත් අද උදැසන වන විට භුමිතෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බවත්ය.

 

මරදාන, දෙමටගොඩ, ඔරුගොඩවත්ත ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබාගත් පිරිස් භුමිතෙල් මිලදී ගැනීමේ අරමුණින් දිගු පෝලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.

views

799 Views

Comments

arrow-up