කාගිල්ස් සරු බිම පදනමෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

කාගිල්ස් සරු බිම පදනමෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්

කාගිල්ස් සරු බිම පදනමෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්

මෙම වසරේ අධ්‍යාපන විශිෂ්ටතා දැක්වූ ගොවි පවුල්වල දරුවන්ට කාගිල්ස් සරුබිම පදනම මගින් මඟින් රුපියල් මිලියන 25 ක් වටිනා ශිෂ්‍යත්ව 774ක් පිරිනමා තිබෙනවා.

මේ යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 194ක්, උසස් පෙළ සමත් සිසුන් 375ක්, විශ්වවිද්‍යාල සිසුන් 158ක් සහ වෘත්තිය පුහුණුව ලබන සිසුන් 40 දෙනෙකුට මෙම ශිෂ්‍යත්ව පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

2008 වසරේ ස්ථාපිත කළ මෙම පදනම මගින් සමාජ ප්‍රගමනය සඳහා වන ව්‍යාපෘති රැසකට දායකත්වය ලබාදී තිබෙනවා. 

views

183 Views

Comments

arrow-up