OCT
06
නව කොරෝනා මරණ 43ක් තහවුරු කෙරේ

ඊයේ දිනය තුළ සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මියගිය 43න් 36ක්ම වයස අවුරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි 7 දෙනා අවුරුදු 30ත් 59ත් අතර කාණ්ඩයේ පසුවනවා.
583 Views
Comments