රට ඇරියත් කෝච්චි නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

රට ඇරියත් කෝච්චි නෑ

රට ඇරියත් කෝච්චි නෑ

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් ඉදිරි සති දෙක තුළ කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා

 

කෙසේ නමුත් හෙට දින නිකුත් කිරීමට නියමිත සෞඛ්‍ය  මාර්ගෝපදේශයන්ට අනුව බස් ධාවනය කළ යුතු වෙනවා


රට විවෘත කිරීම සම්බන්ධයෙන් වූ නවතම සෞඛ්‍ය රෙගුලාසින් හා මාර්ගෝපදේශ හෙට පස්වරු වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  විසින් නිකුත් කිරීමට නියමිතයි

views

756 Views

Comments

arrow-up