මෙරට එන්නත්කරණය⁣ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නැවතත් පැසසුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

මෙරට එන්නත්කරණය⁣ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නැවතත් පැසසුම්

මෙරට එන්නත්කරණය⁣ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නැවතත් පැසසුම්

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ පැවති හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කරන බවයි.

 

 


කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජෙතයෙකු මෙසේ හමුවිය.

views

855 Views

Comments

arrow-up