තවත් කොවිඩ් ආසාදිතයන් 528 ක් හදුනා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

තවත් කොවිඩ් ආසාදිතයන් 528 ක් හදුනා ගනී

තවත් කොවිඩ් ආසාදිතයන් 528 ක් හදුනා ගනී

අද දිනයේදී තවත් නව කොවිඩ් ආසාදිතයන් 528 ක් හදුනා ගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන 73,644 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

 

views

834 Views

Comments

arrow-up