අද දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 729ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

අද දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 729ක්

අද දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 729ක්

අද දිනය තුලදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 729දෙනෙකු හදුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 67,844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

views

872 Views

Comments

arrow-up