ඊයේ දිනයේදී බස්නාහිරින් පමණක් ආසාදිතයන් 602ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
30

ඊයේ දිනයේදී බස්නාහිරින් පමණක් ආසාදිතයන් 602ක්

ඊයේ දිනයේදී බස්නාහිරින් පමණක්  ආසාදිතයන් 602ක්

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 859 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 62,445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

 

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 313 දෙනෙකු බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ පහත පරිදි වනවා.

 

කොළඹ – 313

 

ගම්පහ – 211

 

කුරුණෑගල – 79

 

කලුතර – 78

 

පුත්තලමේ – 47

 

අම්පාර – 22

 

මාතර – 20

 

අනුරාධුපර – 20

 

කෑගල්ල – 19

 

ගාල්ල – 17

 

මාතලේ – 11

 

රත්නපුර – 09

 

මහනුවර – 05

 

පොළොන්නරුව – 04

 

නුවරඑළිය – 02

 

හම්බන්තොට – 01

 

මඩකලපුව – 01

 

 

views

694 Views

Comments

arrow-up