තවත් කොවිඩ් මරණ 4ක් - මුළු මරණ ගණන 343 දක්වා ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

තවත් කොවිඩ් මරණ 4ක් - මුළු මරණ ගණන 343 දක්වා ඉහලට

තවත් කොවිඩ් මරණ 4ක්  -  මුළු මරණ ගණන 343 දක්වා ඉහලට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

 

views

844 Views

Comments

arrow-up