අන්තරේ සිරිධම්ම හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

අන්තරේ සිරිධම්ම හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

අන්තරේ සිරිධම්ම හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, ගල්වැව සිරිධම්ම හිමියන් විසින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළ බව වාර්තා වේ.

 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

views

171 Views

Comments

arrow-up