රුපියල් 20කට මැදිව අවසන් ගමන් ගිය අවන්හල් හිමිකාරියගේ පියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

රුපියල් 20කට මැදිව අවසන් ගමන් ගිය අවන්හල් හිමිකාරියගේ පියා

රුපියල් 20කට මැදිව අවසන් ගමන් ගිය අවන්හල් හිමිකාරියගේ පියා

කදාන නගරයේ අවන්හලකදි රුපියල් 20කට ඇතිවුන කතාවක් දුර දිග යාමෙන් පහරකෑමට ලක් වු 65 හැවිරිදි පුද්ගලයෙකු රාගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කදාන පොලිසිය කියයි.

 

පහර කෑමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ ජාඇල ලේක්සිටිහි පදිංචි 64 හැවිරිදි සුගතපාල සිල්වා නමැති අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් රාගම පදිංචි 34 හැවිරිදි තරුණයෙකු මේවන විට සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

 

මිය ගොස් ඇති අයගේ ගේ දියණිය කදාන ප්‍රදේශයේ බර්ගර් කෑම අලෙවි කරණ කුඩා අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති අතර සිද්ධිය වු අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි තරුණ ජෝඩුවක් එම අවන් හලෙන් බර්ගර් කෑම එකක් ම්ළදි ගෙන ඇත.


එහි මිළ 520 වි ඇති අතර මිළදි ත් ගත් තරුණයා එම මුදල දුන් බව පවසා සිට ඇති අතර අවන්හලේ හිමිකාරිය පවසා ඇත්තේ එම පුද්ගලයා ලබා දුන්නේ රුපියල් 500 පමණක් බවයි.

 

මෙහිදි ඇතිවුන සුලු‍ බහින් බස් විමට අවන්හලේ පැත්තක අසුන්ගෙන සිටි අවන්හලේ හිමිකාරියගේ පියාද මැදිවි අතර එහිදි ඔහුට හෙල්මට් පහර වැදි ඇති බව සිදුකළ විමර්ශන කටයුතුවලදි හෙලිවු බව පොලිසිය සඳහන් කරයි.

views

291 Views

Comments

arrow-up