පාරිභෝගික අධිකාරියෙන් රජයට දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

පාරිභෝගික අධිකාරියෙන් රජයට දැනුම්දීමක්

පාරිභෝගික අධිකාරියෙන් රජයට දැනුම්දීමක්

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් නිෂ්පාදන සඳහා පාලන මිලක් පැනවීමට රජය විසින් පියවර ගතයුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.

 

මේ වන විට පාලන මිලක් පනවා ඇත්තේ සහල් සඳහා පමණක් බැවින් වෙළෙඳපොලේ අනෙකුත් භාණ්ඩවල මිල ගනන් ව්‍යාපාරිකයන් සහ එම නිෂ්පාදන ආයතන විසින් වරින් වර ඉහළ දමන බවයි එම අධිකාරිය ප්‍රකාශ කර සිටියේ.

 

රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් පැනවීම සිදු නොකළහොත් ඇතැම් භාණ්ඩවල මිල ගනන් තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් අවධාරණය කර සිටියා.

 

views

192 Views

Comments

arrow-up