JUN
24
අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදහස් කර ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදී ය .
රජයට රුපියල් ලක්ෂ 30 ක ට ආසන්න පාඩුවක් සිදු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කිරීම හේතුවෙන් වෙල්ගම මහතාට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබුණා.
235 Views
Comments