පල්ලෙකැලේ දී සරසවි සිසුන් 4ක් අත් අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

පල්ලෙකැලේ දී සරසවි සිසුන් 4ක් අත් අඩංගුවට

පල්ලෙකැලේ දී සරසවි සිසුන් 4ක් අත් අඩංගුවට

ඊයේ(16) පල්ලෙකැලේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේදී පොලිසියට බාධා කිරීම හේතුවෙන් සරසවි සිසුන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් පිරිසක්.

 

එම පිරිස 24 සහ 28 වයස් වල පසුවන කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

බීමතින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචන කියමින් බැන වදින අවස්තාවක තත්වය සමනය කිරීමට පොලිසිය දැරූ උත්සහයට බාධා කිරීම හේතුවෙන් මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

views

203 Views

Comments

arrow-up