වැලිකඩදී හමුවූ ජංගම දුරකථනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

වැලිකඩදී හමුවූ ජංගම දුරකථනය

වැලිකඩදී හමුවූ ජංගම දුරකථනය

සෙරෙප්පුවක් තුල සඟවා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ ජංගම දුරකථනයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබෙනවා.

 

ඒ පසුගිය 14 වන දින බන්ධනාගාර රැඳෙවියන් හා කාර්ය මණ්ඩල පරීක්ෂා කරන අවස්ථාවේදී.

 

මෙම ජංගම දුරකථනය ලඟ තබා ගෙන සිටි පුද්ගලයා 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි රැඳෙවියෙක්.

 

ඔහු විසින් මෙම ජංගම දුරකථනය සෙරෙප්පුවෙහි ඇතුලත කුහරයක් තුල සූක්ෂම මෙලෙස සඟවා ගෙන සිට තිබෙනවා.

 

views

210 Views

Comments

arrow-up