JUN
17
විදේශ මුදල් ලඟ තබාගත් සිව්දෙනෙක් හසුවේ

රුපියල් 18,695,000 මුදලක් හා රුපියල් 400,000ක විදේශ මුදලක් ලඟ තබාගත් පුද්ගලයන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
ඊයේ(16) පිටකොටුව ටෙනෙට් වෙළඳ සංකීර්ණය, මාලිගාවත්ත නුරානියා මංසන්ධියේ සහ කොළඹ 1 ප්‍රදේශවල රන් ආභරණ අලෙවිසැල් 3ක් පරීක්ෂා කිරීමේදී මෙම මුදල් සොයාගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත,මරදාන හා අලුත්කඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.
200 Views
Comments