ඔක්කොම නගිනකොට රුපියල පහලට රූටයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

ඔක්කොම නගිනකොට රුපියල පහලට රූටයි

ඔක්කොම නගිනකොට රුපියල පහලට රූටයි

ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 342යි ශත 49 දක්වා රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබෙනවා.

 

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසයි.

 

එමෙන්ම වානිජ බැංකු ඩොලරයේ අගය රුපියල් 345 දක්වා ඉහළ නංවා තිබුණා.

 

මීට අමතර ව ශ්‍රී ලංකාවේ උද්ධමනය ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

views

736 Views

Comments

arrow-up