ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 1.7 ක ලාභයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 1.7 ක ලාභයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 1.7 ක ලාභයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

 

එම සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් ' කොවිඩ්' වසංගතය හමුවේ මෙම ලාභය ලැබීම අභියෝගයක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

views

596 Views

Comments

arrow-up