APR
12
පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ දිනකට පිළියෙළ කරන ආහාර වර්ග ප්‍රමාණ දැනටමත් අඩු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එසේම ලිපි ද්‍රව්‍ය පාවිච්චියද සැලකියුතු ලෙස සීමා කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.
647 Views
Comments