පූජාභූමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

පූජාභූමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

පූජාභූමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක්

මෙරට පූජාභූමි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ලබාදී තිබෙනවා.

 

පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මුදල ඉදිරි වසර පහ සඳහා ලබාදීමට නියමිත බවයි.

 

එයින් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධනයට යෙදවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.

views

648 Views

Comments

arrow-up