ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිශ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඇහැලියගොඩදී විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 

මෙම ගිනි අවියට බෝර 12 උණ්ඩ යෙදිය හැකි බවද පවසන ගිනි අවිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකල බව පැවසීය.

 

අත්අඩංගුවටගත් සැකකරු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

views

668 Views

Comments

arrow-up