SEP
27
සභාපතිගේ නිල රථයට ගසක් වැටී රථයට දැඩි හානි

හොරොව්පතාන ප්‍රාදේශීය සභාව ඉදිරිපිට මාර්ගය අයිනේ තිබු කදුරු ගසක් ප්‍රාදේශීය සභා භූමියට කඩා වැටීමෙන් එහි නවතා තිබූ සභාපතිවරයාගේ නිල රථයට සහ ප්‍රාදේශීය සභාවට අයත් තවත් ලොරි රථයකට දැඩි හානි සිදුව තිබේ.
ඊයේ(26) සවස 2.30ට පමණ මෙම කදුරු ගස කඩා වැටී ඇති අතර එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
747 Views
Comments