අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙයි

අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙයි

ඉතාලියේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම දූත පිරිස අද අළුයම දිවයිනට පැමිණ ඇත.

 

 

සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 309 දරන ගුවන් යානයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පැමිණ ඇත.

 

views

727 Views

Comments

arrow-up